යාළුවනි ඔයාලගෙන්
බහුතරයක් Fb එකේ ඉන්න නිසා මම හිතුවා
අද post එකෙන් මුහුණුපොතේ
ඔයාලා මුහුණ
පාන ප්රශ්නයකට පිළිතුරක්
ගේන්න ඔනි කියලා.ඉතින්
ඔයාලා සේරම වගේ මුහුණ
පාන ප්රශ්නයක් තමයි Friend
Request දැන්මම Block වෙන
එක.දවස් 15 කියයි නැත්නම්
මාසයට කියයි
කොහොම හරි ඔයාලව Block කරනවා.හරි ඒ ප්රශ්නයට විසඳුමක්
දෙන්න තමයි මේ හදන්නේ.මේ මෘදුකාංගයෙන්
තව ගොඩක්
වාසි තියෙනවා.
· Auto Mass Friend Request
· Auto Mass Friend Wall Poster
· Auto Mass Captcha Bypass
· Auto Mass Amber Alerts
· Auto Mass Friend Message
· Auto Mass Friend Poker
හරි පහළ තියෙන මෘදුකාංගය Download කරගෙන මේ වාසිය ඔබත් අත්විදින්න.
වැඩේ හොදද නරකද කියලා කියන්න.ඔයාලගේ යෝජනා චෝදනා මේ සියල්ලම අපට ගොඩක් වටිනවා.වැරදි ඇතොත් අපට කියන්න අපි කැමතියි හදාගන්න.
0 comments:
Post a Comment